HomeTrending දිවුරුම් දුන් කැබිනට් අමාත්‍යවරුන් අගමැති සමඟ රැස්වේ yathuru6 •Thursday, December 20, 2018 0 එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍යවරුන් ලෙස ජනපති ඉදිරියේ දිව්රුම් දීමෙන් අනතුරුව ප්‍රථමවරට පවත්වන ලබන රැස්වීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානතත්වයෙන් මේ වනවිට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී රැස් වී ඇත. Tags: Trending Facebook Twitter