ඊයේ හා අද ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රකාශවූ නඩු තීන්දුවලින් පසුව සිය දේශපාලන අරමුණු වෙනස් කර තීන්දුවක් ගැනීමට අගමැති මහින්ද රාජපක්ෂ තීරණය කර තිබේ.
ඒ අනුව අද සවස සන්ධාන කණ්ඩායම සමග
ලේකම් කාර්යාලයේදී ජනපති
හමුවූ මහින්ද රාජපක්ෂ
හෙට දිනයේ විශේෂ ප්‍රකාශයක් කරමින් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වන බවට ප්‍රකාාශ කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මේ බව මාධ්‍ය වෙත පවසා සිටි අතර ඔහු කියා සිටියේ බහුතරය සලකා ඊළඟ අගමැති හා කැබිනට් මඩුල්ල ජනපති නම් කරනු ඇති බවත් තමාට ඒ ගැන කිව නොහැකි බවත්ය.
එසේම මෙම තීරණය ගැන නාමල් රාජපක්ෂද සිය ට්විටර් ගිණුම ඔස්සේ තහවුරු කර ඇත.

Tags:
Trending