1.10 pm update
අද පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂගේ නම කතානායකවරයා නිවේදනය කළ නමුත් ඒ සමගම නැගී සිටි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසගේ
මන්ත්‍රී ධූරය පක්ෂ
මාරු කිරීම නිසා අහෝසි බවත් ඒ අනුව ඒ ගැන සලකා බලන ලෙසත් දැන්වීය.
මේ අතර ටීඑන්ඒ සුමන්තිරන් මන්ත්‍රීවරයා දන්වා සිටියේ එජනිස නායක ලෙස මෛත්‍රිපාල සිරිසේන ජනපති කැබිනට් ඇමතිධූරද දරමින් සිටියදී එජනිස සාමාජිකයෙකු විපක්ෂ නායක කිරීම ගැටලු කාරී බවයි.

Tags:
Trending