අයිපීඑල් වෙන්දේසියේදී මැතිව්ස් කැපේ - මාලිංග කෝටි 2 කට යයි


ඊයේ ටෙස්ට් ශතකයක් ලබා තම ශාරීරික යෝග්‍යතාව පිළිබඳ පෙළහැර දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක
ඇන්ජලෝ මැතිව්ස්
ඊයේ පැවති IPL ක‍්‍රීඩක වෙන්දේසියේ දී සියලූ කණ්ඩායම් විසින් මිලදී ගැනීම ප‍්‍රතික්ෂේප කර තිබෙයි
එහෙත් ඉන්දීය රුපියල් කෝටි දෙකකට ලසිත් මාලිංග මිලදී ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කටයුතු කරන ලදි. ක‍්‍රීඩක වෙන්දේසියට ශ‍්‍රී ලංකාවෙන් තෝරාගෙන තිබුණේ මෙම ක‍්‍රීඩකයින් දෙදෙනා පමණක් වීම විශේෂත්වයකි.
Previous Post Next Post