Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට දෙවන වරටත්
සලකා බැලීමෙන් පසු අධිකරණය

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර් දුමින්ද සිල්වා ඝාතකයෙකු ලෙස සථාර කළේය.
මහාධිකරණය ලබාදුන් මරණීය දණ්ඩන නියෝගය අහෝසි කරන ලෙස ඉල්ලා ගොනු කර තිබු අභියාචනා පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නිශ්ප්‍රභ කළ අවස්තාවේ දුමින්ද සිල්වා කඳුලි පිරි දෙනෙතින් යුතුව  ‘කමක් නෑ ඉතිං‘ යනුවෙන් ප්‍රකාශ කළ බව අධිකරණ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

 සිද්ධිය පිළිබඳ පෙර විස්තරය

 දුමින්ද සිල්වාගේ අභියාචනයේ තීන්දුව - මරණ දඩුවම නිවැරදියි









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement