HomeTrending බෙල් 212 දියවන්නාවෙන් වතුර අරන් කූල් ප්ලැනට් ගින්න නිවලා yathuru6 •Thursday, October 11, 2018 0 අද බත්තරමුල්ල පැලවත්ත කූල් ප්ලැනට් නිමි ඇඳුම් හලේ ඇතිවූ ගින්න නිවීමට ශ්රී ලංකා ගුවන් හමුදාව සිය හෙලිකොප්ටරයක සහය ලබාදුන් බව මේ වනවිට වාර්තාවී තිබේ. බෙල් 212 වර්ගයේ එම හෙලි කොප්ටරය බම්මි බකට්ටුවක ආධාරයෙන් මෙම ගින්න නිවීමට සහය සපයන ලදි. එයට වතුර පුරවන ලද්දේ ආසන්නයේ ගලායන දියවන්නා ඔයෙනි. Tags: Trending Facebook Twitter