
අදාළව හිටපු ඛනිජ තෙල්
වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙකු තුවාල ලබා තවම ප්‍රතිකාර ලබයි.
හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට ගිය අවස්ථාවේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයක් මත ඔහුගේ ආරක්ෂකයෙක් මෙම වෙඩි තැබීම සිදුකර තිබුනි.
මෙම තත්ත්වය හේතුවෙන් අද උදෑසන සිට ඛනිජ තෙල් සංස්ථාවේ වර්ජනයක් ආරම්භ කර තිබු අතර, මේ වන විට එය නවතා දමා ඇත.
Tags:
Trending