HomeTrending රනිල්ගෙන් සවස 5ට විශේෂ ප්‍රකාශයක් yathuru6 •Monday, October 29, 2018 0 එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරු 5ට විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. එය අරලියගහ මන්දිරයේ සිට සිදු කරනු ඇතැයි පක්ෂයේ ආරංචි මාර්ග කියයි. Tags: Trending Facebook Twitter