කොහුවලට ගැටඹේට හීරැස්සගලට අලුතින් ගුවන් පාලම්


වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොහුවල, ගැටඹේ සහ හීරැස්සගල යන මංසන්ධි ස්ථානයන්ට ගුවන්
පාලම් ඉදිකළ යුතු

බවට දිගු කලෙක සිට යෝජනා පළවී තිබුණ අතර මෙම ගුවන් පාලම් 03 ඉදිකිරීමට පසුගිය සතියේ කැබිනට් අනුමැතිය ලැබී ඇති බව වාර්තාවේ.
 හංගේරියානු රජයේ අරමුදල් සහාය සහිතව යුරෝ මිලියන 58.68ක ආයෝජනයක් යොදවමින් සඳහා හංගේරියානු රජය විසින් නිර්දේශ කර ඇති ‘Betonutepito Plc’ සමාගම මගින් මෙම මෙම ගුවන් පාලම් ඉදිකිරීමට නියමිතය.

Previous Post Next Post