Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


2018 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තීරණාත්මක අවසන් පූර්ව තරග දෙකකින්
සත්කාරක රුසියානු කණ්ඩායම හා ප්‍රබල ස්වීඩන කණ්ඩායම පරාජයට පත් විය.

ක්‍රොයේෂියාව හමුවේ රුසියාව 2-2 ලෙස සමවූ අවස්ථාවේ දඩුවම් පහර මගින් 4-3 ලෙස පරාජයට පත්විය.

එංගලන්තය හමුවේ ස්වීඩනය 2-0 ලෙසත් පරාජය වූ අතර මේ අනුව 11 වනදා පැවැත්වෙන අර්ධ අවසන් තරගය සදහා ක්‍රොෙය්ෂියාව හා එංගලන්තය මේවනවිට තේරී පත්ව ඇත.
පරාජිත ස්වීඩනය එෆ් කාණ්ඩයෙන් පෙරමුණේ සිටි අතර පරාජිත රුසියාව ඒ කාණ්ඩයෙන් දෙවැනි තැන සිටි රටයි.
අර්ධ අවසන්  වටයේ ඊළග තරගය 10 වනදා  ප්‍රංශය හා බෙල්ජියම  අතර පැවැත්වෙන අතර
අවසන් තරගය පවත්වන්නේ 15 වනදාය.











Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement