Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


2018 ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ඊයේ පැවති තීරණාත්මක
අවසන් පූර්ව තරග දෙකකින්

අති ප්‍රබල බ්‍රසීල කණ්ඩායම හා උරුගුවේ කණ්ඩායම පරාජයට පත් විය.
ප්‍රංශය හමුවේ උරුගුවේ 2-0 ලෙසත් බෙල්ජියම හමුවේ බ්‍රසීලය 2-1 ලෙසත් පරාජය වූ අතර මේ අනුව 10 වනදා පැවැත්වෙන අර්ධ අවසන් තරගයක් සදහා ප්‍රංශය හා බෙල්ජියම මේවනවිට තේරී පත්ව ඇත.
පරාජිත බ්‍රසීලය ඊ කාණ්ඩයෙන් පෙරමුණේ සිටි අතර පරාජිත උරුගුවේ ඒ කාණ්ඩයෙන් පෙරමුණේ සිටි රටයි.
අවසන් පූර්ව වටයේ ඊළග තරග දෙක අද රුසියාව හා ක්‍රොයේෂියාව අතරත් අනෙක ස්වීඩනය හා එංගලන්තය අතරත් පැවැත්වෙන අතර එයින් ජයගන්නා කණ්ඩායම් දෙක ඊළග අර්ධ අවසන් තරගය සදහා 11 වනදා තරග වදිනු ඇත.
අවසන් තරගය පවත්වන්නේ 15 වනදාය.













Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement