Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


කඳුල නිවන්නම් , සුන්දර හදකට දී පෙම්වරම් ඇතුළු ජනප්‍රිය ගීත රැසක් ගායනය කරන ගායිකා ප්‍රියානි ජයසිංහ පවුලේ ආරවුලක් හේතුවෙන් අද (8) සන්ධ්‍යා කාලයේ නිවසේදී ඝාතනයට ලක්වූ බව වාර්තාවේ.
සිය පානදුර නිවසේදි තියුණු ආයුධයකින් පහර දි  මෙම ඝාතනය සිදු කර ඇත්තේ සැමියා බව

පොලිසිය සැකකරයි.
පොලිසීය පැවසුවේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ සැමියා අත්අඩංගුවට ගත් බවය.
ප්‍රියානි දෙදරු මවක වූ අතර ඇගේ පුතුන් ලොශිත හා හසරැල්ය. වැඩිමල් පුතු ඇගේ අඩිපාරේ යමින් ඇය සමග ප්‍රසංග ගායනයට අවතීර්ණවූ ගායකයෙකි.

සිද්ධිය පිළිබද වැඩිදුර තොරතුරු ඉදිරියට බලාපොරොත්තු වන්න.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement