Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement


හෙට (06) පැය 9 ක කාලයක් කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශයට සහ කොළඹ – 05 ට ජල සැපයුම
අත්හිටුවන බව

ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙම අත්හිටුවීම ක්‍රියාත්මකය.
 හදිසි හා අත්‍යාවශ්‍ය ජල – නල අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ඔවුන් පවසා ඇත.
ඊට අමතරව, එම කාලය තුළදී කොළඹ – 04, කොළඹ – 06, කොළඹ 07, කොළඹ 08, මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කරයි.









Gossip Lanka Previous News

තවත් පුවත්

Advertisement