HomeTrending හැංගී සිටි ප්‍රියසාද් පවුලේ මද්දුමයා ශේෂාද්‍රි නැවත කරළියට yathuru6 •Tuesday, April 03, 2018 0 පසුගිය කාලයේ විවාහයේ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු මාධ්‍ය වෙතින් හා කලා ලෝකයෙන් ඈත්ව සිටි බවට කතා පළවූ ශේෂාද්‍රි ප්‍රියසාද් නැවත ප්‍රසිද්ධිෙය් පෙනී සිටින්නට පටන් ගෙන ඇතැයි වාර්තාවේ. පසුගිය වසර දෙකකට ආසන්න කාලයේ ඇයගේ අලුත් ඡායාරූප කිසිවක් හෝ සමාජ මාධ්‍ය තුළින් පළ නොකර තිබී එම නිහැඩියාව බිඳිමින් ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පසුගිය සතියේ එක්කර තිබුණ ඡයාරූප කිහිපයක් පහතින් Tags: Trending Facebook Twitter