
අද(21) උදෑසන හටගත්
ගින්න හේතුවෙන් කිසිඳු පුද්ගලයෙකුට හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසුවේය.
විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගෙන ඇති බවට සිදු කළ මූලික විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති අතර බොරැල්ල පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
Tags:
Trending