අද අලුත් කළ මාරු කළ ආණ්ඩුකාරවරු


පළාත් 07 ක් සඳහා පත්කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ. මෙහිදී එක් පළාතක සිට වෙනත් පළාතකට
ඔවුන්ට මාරුවීම් ලබාදී ඇත.
01. හේමකුමාර නානායක්කාර මහතා           –     බස්නාහිර පළාත (දකුණු හිටපු)
02. කේ.සී. ලෝගේස්වරන් මහතා                –     වයඹ පළාත (බස්නාහිර හිටපු)
03. නිලුකා ඒකනායක මහත්මිය                  –     සබරගමුව පළාත (මධ්‍යම හිටපු)
04. රෙජිනෝල්ඩ් කුරේ මහතා                     –     මධ්‍යම පළාත (උතුර හිටපු)
05. මාර්ෂල් පෙරේරා මහතා                        –     දකුණු පළාත (සබරගමුව හිටපු)
06. එම්.පී. ජයසිංහ මහතා                           –     උතුරු මැද පළාත ( ඌව පළාත)
07. පී.බී. දිසානායක මහතා                         –     ඌව පළාත (උතුරුමැද හිටපු)
Previous Post Next Post