දිගන සිද්ධිය පිටින් අය ඇවිත් කරපු අවාසනාවන්ත තත්වයක් - මුස්ලිම් ඇමති හලීම්


මුස්ලිම් ආගමික ඇමති ඒ එච් එම් හලීම් දිගන


සිද්ධිය සම්බන්ධයෙන් මසෛ් ප්‍රකාශ කර තිබේ.


‘දිගන ඇතිවූ සිද්ධිය ඉතා අවාසනාවන්තයි. මේක මේ තරම් උග්‍ර වුනේ පිටස්තර අය ඇවිත් කරපු දේවල් නිසයි. විශේෂයෙන්ම සමහරු පටු අරමුණු වලින් වැඩ කරපු නිසයි මෙහෙම වුනේ. අපි මේ පුංචි රටේ සහයෝගයෙන් කටයුතු කළ පිරිසක් හැටියට මේ සුලු දෙයක් ලොකු දෙයක් කරගෙන අපේ විනාශය කරා ගමන් කිරීම සිදු නොවිය යුත්තක්‘
Previous Post Next Post