ශ්‍රී දේවිගේ මළ ගෙදරදී ජැක්ලින් සිනාසීම ගැන ඉන්දීය සමාජ මාධ්‍ය විවේචන




පසුගියදා බොලිවුඩ් නිළි ශ්‍රී දේවියගේ කම්පිත මරණය අවස්ථාවේ මුම්බායිහි අවසන් කටයුතු සඳහා සහභාගීවූ
වත්මන්

බොලිවුඩ් තාරුකාවන්ගේ ඡායාරූප මාධ්‍ය තුළ ප්‍රකට වූ අතර ශ්‍රී ලාංකික සම්භවය ඇති ජැක්ලින් ෆර්ඩිනැන්ඩ්ස්ගේ ඡායාරූපවල ඇය සිනාසී සිටීම විශේෂ විය.
එම ඡායාරූපවල සියලුම නළු නිළියන්ගේ සියලුම ඉරියව් ශෝක බරිතව තිබියදී ජැක්ලින් පමණක් සිනාසෙමින් සිටීම ගැන මෙරට මාධ්‍ය තුළද කථාබහක් ඇතිවූ අතර මේ වනවිට ඉන්දිය මාධ්‍ය වාර්තා වලින්ද එම කාරණාව නැවත මතු කර ඇත.ඒවායේ දැක්වෙන පරිදි බොලිවුඩ් රසිකයින් ජැක්ලින්ගේ මෙම හැසිරීම විවේචනය කරමින් ට්විටර් පණිවිඩද යොමු කළ බව සදහන්ය.


Previous Post Next Post