HomeTrending මහනුවර පාසල් හෙට 6 වැසේ yathuru6 •Monday, March 05, 2018 0 මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයට අයත් සියලු පාසල් හෙට 6 වසා දමන බව රජය දැනුම් දී තිබේ. අද තෙල්දෙණියේ කලබලය නිසා පැනවූ ඇදිරි නීතිය හෙට උදේ 6 ට ඉවත් කිරීමට නියමිතව තිබුණත් තත්වය සන්සුන් වනතුරු ආරක්ෂක ක්‍රියාමාර්ග ගෙන ඇති අතර මේ නිසා පාසල් වලට නිවාඩු දීමට සිදුව ඇත. Tags: Trending Facebook Twitter