HomeTrending බෙල්ලන්විල හිමියන්ට වුණ අනතුර ගැන ඇත් ගොව් සහායකගේ ප්‍රකාශය (video) yathuru6 •Sunday, February 04, 2018 0 අපවත්වී වදාළ බෙල්ලන්විල විමලරතන හිමියන්ට පසුගිය සිකුරාදා විහරස්ථානයේදී සිදුවු කරදරය සම්බන්ධයෙන් එදින උන් වහන්සේ ඇද වැටෙන අවස්ථාවේ එතැන සිටි ඇත්ගොව් සහායක මාධ්‍ය අමතා කර තිබෙන ප්‍රකාශය පහත පරිදිය. ‘නායක හාමුදුරවො සියඹලා දෙන්න ආවේ. සියඹලා කැව්වා. හොඳට කව කව හිටියේ.එක පාරට අල්ල ගත්තා. බිමට වැටුණා.ඊට පස්සෙ දළ දෙකින් අනින්න ගියා වැදුන් නෑ.ඊට පස්සෙ මං කෑ ගැහුවට පස්සෙ මයා හොඬේ ඉස්සුව. පස්සෙ මං උස්සල ගත්තා.‘ Tags: Trending Facebook Twitter