ඉතාලි මහමැතිවරණයට ශ්‍රී ලාංකික සම්භවය ඇති අපේක්ෂකයෙක්


ලබන මාර්තු මස 6 වන දින ඉතාලියේ පවත්වන මහමැතිවරණයට ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ගොස් එහි
පදිංචිය ලැබූ පේක්ෂකයෙකු

ඉදිරිපත්ව සිටි. නයිනමඩමේ පදිංචිව සිටි නෙරංජන් වාස් මහතා ඉතාලියේ මිලාන්හි මහමැතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්ව සිටී. ඔහු මිලාන්හි පදිංචියට ගොස් වසර 35 ක් වන අතර එරට සිට ලාංකික ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය සම්බන්ධ කටයුතුවල නිරතවෙමින් සේවය කර ඇත.
Previous Post Next Post