HomeTrending මෙවර ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම තහනම් yathuru6 •Sunday, February 04, 2018 0 පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මෙවර පළාත්පාලන මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීම එදින රාත්‍රී 7.00 පමණ ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි මැතිවරණ කොමිසම සඳහන් කරයි. එම කොමිසමේ අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක කියා සිටියේ ඡන්ද සළකුණු කරන මධ්‍යස්ථාන වීඩියෝ කිරීම හෝ ඡායාරූප ගත කිරීමද සම්පූර්ණයෙන් තහනම් බවයි. Tags: Trending Facebook Twitter