
ඇත.
මෙවර ස්වාධීන කණ්ඩායමක් ලෙස ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වූ රුසියානු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් දෙදෙනෙකු තහනම් උත්තේජක ගත් බවට චෝදනා එල්ල වී තිබිණි. ඔවුන් තහනම් උත්තේජෙන පරික්ෂණ වලින් අසමත් වීම නිසා රුසියානු තහනම ඉවත් කිරීමට නැවත වරක් සලකා බැලිය යුතු බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැව් ප්‍රකාශ කර තිබිණි. නමුත් අවසානයේ තීරණය වුණේ ඔවුන් දෙදෙනා සැලසුම් සහගතව උත්තේජක ලබාගෙන නොමැති බවය. ඒ සඳහා රුසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමක් සිදු වී නොමැති බවද තහවුරු වීමත් සමග රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවත් කිරිමේ තීරණයට එළඹ තිබුණි.
Tags:
Trending