HomeTrending ඇමැති මණ්ඩල සංශෝධන අද නෑ - යළි ඉරිදාට කල්යයි yathuru6 •Friday, February 23, 2018 0 අද සිකුරාදා ස්ථිරව සිදුවනු ඇති බවට වාර්තා පළවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය ලබන 25 ඉරිදා දින සිදුවනු ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති රාජිත සේනාරත්න මහතා අද (23) විශ්වාසය පළ කළේය. ඒ කළුතර මහ රෝහලේ සංවර්ධන ව්‍යාපෘති රැසක් අද (23) දහවල් විවෘත කිරිමට සහ මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි. සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ මාධ්‍යවේදීන් මෙහිදී නැගූ ප්‍රශ්ණ වලට පිළිතුරු සපයමිනි. Tags: Trending Facebook Twitter