HomeTrending ජයග්‍රහණය සාමකාමීව භුක්ති විඳින්න - උදේ 9.30ට මහින්දගේ මාධ්‍ය නිවේදනයක් yathuru6 •Sunday, February 11, 2018 0 මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබමින් සිටින බව නන් දෙසින් ලැබෙන පුවත් වලින් සනාථ වන බවත් ජය සාමකාමීව භුක්ති විඳින ලෙසත් දන්වා හිටපු ජනපති අද 11 උදේ 9.30 ට පමණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් Tags: Trending Facebook Twitter