උපේකා නිර්මාණී මංගල නැටුමේ අසාමාන්‍ය ජවනිකා (video)



උපේකා නිර්මාණී මංගල නැටුමේ
අසාමාන්‍ය ජවනිකා (video)

පසුගියදා විවාහ දිවියට පත් ගායිකා උපේකා නිර්මාණිගේ මංගල උත්සවයේදී උපේකාගේ නව මනාලයා සමග ඇයත් එදිනම විවාහ වූ සිය සොයුරිය හා ඇගේ මනාලයාත් තරමක අමුතු ආකාරයේ මංගල නර්තනයක් සභාව හමුවේ ඉදිරිපත් කළේ රැස්ව සිටියවුන්ට හාස්‍යය හා විමතිය ඇති කරමිනි.
තිරයේ දිස්වෙන හින්දි චිත්‍රපටයක
පෙම්  නැටුමකට අනුව

ඒ දෙන්නාට රඟපා පෙන්වන ලෙස ලැබුණ නියමය මත දිස්වන අංග චලන අනුකරණය කරමින් ඔවුන් නැටූ අයුරු
එම අවස්ථාවේ වීඩියෝව ගොසිප් ලංකා කැමරාවට හසුවූයේ පහත පරිදිය.
Previous Post Next Post