ශ්‍රී පාදයට ආසන්න රක්‍ෂිතයක විශාල පා සලකුණක් මතුවෙලා


ශ්‍රී පාද රක්‍ෂීතයට ආසන්නයේ මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් වු රක්‍ෂිතයක විශාල කළු ගලක් මත අද (20)
මෙම පා

සළකුණ වතුකම්කරුවන් දැක එය කහවලින් සෝදා  පුද සත්කාර තිබේ.

එම පා සළකුණ සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂණයක් ආරම්භ කර ඇති බව මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයා කියා සිටියේය.
මස්කෙළිය පොලිස් වසමට අයත් ගාඩිමෝර් ප‍්‍රදේශයේ රක්‍ෂීතයක් තුළ මෙම විශාල දකුණු පාද සළකුණ හමුවී ඇති බව මස්කෙළිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ටිරෝන් රත්නායක මහතා තහවුරු කළේය.
මේ ගැන පරීක්ෂණ සිදු කිරීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට දන්වන බවද පවසා තිබේ.
Previous Post Next Post