HomeTrending මාලක සිල්වාට වරෙන්තු yathuru6 •Thursday, January 18, 2018 0 2014 වසරේදී කොළඹදී රාත්‍රී සමාජ ශාලාවක් තුළ ස්කොට්ලන්ත යුවළකට පහරදුන් බව කියන හිටපු ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිකා විමලසිරි වරෙන්තුවක් නිකුත් කර තිබේ. නඩුව විභාගයට ගත් අවස්ථාවේදී මාලක සිල්වා අධිකරණයට පැමිණි නොතිබීම එයට හේතු විය. මෙම නඩුව මාර්තු 6 වැනිදාට කල් තැබිණි. Tags: Trending Facebook Twitter