එජාපයේ කොටසක් සමග පැමිණ කරු අගමැති වෙනවලු - විමල්ගේ වෙබ් අඩවියෙන් අනාවැකියක්

පවත්නා දේශපාලන තත්වය සම්බන්ධයෙන් වරින් වර විවිධ ආරංචි පතුරන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල්
වීරවංශගේ

සම්බන්ධයක් ඇතිව පවත්වා යන බව කියන වෙබ් අඩවියක් මගින් අද හෙළිදරව් කර තිබෙන පුවතකින් කියැවෙන්නේ රනිල්ගේ අගමැති ධූරය අහිමිකර කතානායක කරුට අගමැති ධූරය ලැබෙන බවත් ඔහු එජාපයේ කොටසක් කඩාගෙන ඇවිත් ජනපති මෛත්‍රී සමග මෙම වෙනස සිදුකරනු ඇති බවත්ය.
නම පළ නොකළ පුවත්පතක් උපුටා දක්වමින් බව කියමින් විමල්ට සම්බන්ධ වෙබ් අඩවිය එය පළ කර ඇත්තේ පහත පරිදිය.
Previous Post Next Post