කො‍ටහේනේ තෛපොන්ගල් පූජාවට රනිල් එක්ක රවීත් ගිහින්


කො‍ටහේන ශිවන් කෝවිලේ පැවැති ආශීර්වාද පූජාවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (14) දින සහභාගී විය.
කෝවිලේ ප්‍රධාන කුරුක්කල් තුමා

වන සුරේන්ද්‍ර ශර්මාතුමා විසින් එම ආශීර්වාද පූජාව පවත්වමින් අගමැතිවරයාට අශීර්වාද පළ කළේය.
එම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මෙන්ම හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක යන මහත්වරුන් ද සහභාගීවී සිටියහ.
Previous Post Next Post