සැප වාහන හොරට ගත්තැයි මහින්ද ජනපති සමයේ අතිරේක ලේකම් සහ ගණකාධිකාරි අත්අඩංගුවට


 පොලිස් විශේෂ විමර්ෂණ ඒකකය මගින් ජනාධිපති ලේකම් කාර්යාලයේ හිටපු අතිරේක ලේකම්  ඒ.එස්  ගුණරත්න හා හිටපු ප්‍රධාන ගණකාධිකාරී  ඒ.එල්.ඩී ගුණරත්න යන අය අද (25) සවස අත්අඩංගුවට ගෙන
තිබේ.


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් සුඛෝපබෝගි වාහන අටක් මිල දී ගෙන රජයට  මිලියන ගණනාවක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඔවුනට එරෙහි චෝදනා පවතින අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතය.
Previous Post Next Post