HomeTrending මහීපාල හේරත් පොහොට්ටුවට එක්වෙයි yathuru6 •Saturday, January 13, 2018 0 සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වී තිබේ. ඒ අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කෑගල්ලේ පැවති ජන රැළියේදී ප්‍රධාන අමාත්‍යවරයා මෙලෙස එම පක්ෂයට සහය පලකර තිබේ. Tags: Trending Facebook Twitter