සිම්බාබ්වේ සමග තරගයෙන් ශ්‍රී ලංකාව පරදී

අද බංග්ලාදේශයේදී පැවති තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුනු 12 ක පරාජයක් ලැබුවා.
මුලින් පන්දුවට

පහරදී සිම්බාබ්වේ පිල කඩුළු 6ට ලකුණු 290 ක් රැස් කළ අතර ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී ඕවර 48.1 කදී ලබාගත්තේ 278 කි.
කුසල් පෙරේරා 80 හා තිසර පෙරේරා 64 අර්ධ ශතක රැස් කළ අතර අසේල ගුණරත්න කඩුළු 3 ක්ද තිසර පෙරේරා කඩුළු 2 ක්ද ලබාගත්තේය. සිම්බාබ්වේ පිලේ ටෙන්ඩායි චටරා කඩුළු 4 ක් ලබාගත්තේය.


Previous Post Next Post