රැකියා විරහිත උපාධිධාරීන් අද කොළඹ කොටුව දුම්රියපොළ
ඉදිරිපිට සිට විරෝධතාවයක නියැලී පාගමනකින් ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණෙන ලදී. ඉන් පසු ජනාධිපති ලේකම් වරයා සමග නියෝජිතයන් හතර දෙනෙකකුහට සාකච්ඡාවක් ලබා දුන් අතර ජනාධිපති වරයා සමග සාකච්ඡාවක් ලබා දීමට මැදිහත් වන බව ලේකම් වරයා එහිදී පැවසීය.
Tags:
Trending









