පරදිද්දි බංගලියන් අඬන ඡායාරූපය සමාජ ජාලා අතර කථාබහට

අද දින තුන්කොන් එක්දින තරගාවලී පරාජය හිමිවෙද්දී බංගලිදේශ ක්‍රීඩා ලෝලීන් හැඬූ හැටි දැක්වෙන ඡායාරූපයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ පුළුල් කථාබහට ලක්ව ඇත.
එය පහතින්


තුන්කොන් ජයත් සමග උදාවූ ක්‍රිකට් වසන්තය ගැන පළවූ තවත් facebook නිර්මාණ එකතුවක් පහතින්
http://www.gossiplankanews.com/2018/01/sri-lanka-victory-fb-stuff.html

Previous Post Next Post