පොලිසිය කඩාපැන විදුලි බල සභාපති මුදාගනී


වැටුප් විෂමතාවය ඉවත් කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ලංකා විදුලි බල
මණ්ඩලයේ

සේවකයින් පිරිසක් එහි සභාපති ඩබ්. බී ගනේගල මහතා අද (17) පස්වරුවේ සිට පැය අටකට අධික කාලයක් ඔහුගේ නිල කාමරයේ හිර කර තබාගනිමින් විරෝධතාවක නිරත වූ  අතර කැරලි මර්දන ඒකකය සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මැදිහත්වීමෙන් අද රාත‍්‍රි  8.00 ට පමණ සභාපතිවරයා මුදා ගෙන ඇත.

සිද්ධියට අදාළ පෙර විස්තරය මෙතැනින්
Previous Post Next Post