ජනාධිපති පුත් දහම් මීරිගම ළමා නිවාසයකදී උපන්දිනය සැමරූ හැටි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමගේ පුත් දහම් සිරිසේන මහතා සිය උපන්දිනය ඊයේ සමරනු ලැබුවේ මීරිගම පිහිටි අපේ ළමයි ළමා රැකවරණ හා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේදීය.ෙ
එහිදී එම දරුවන්ට අවශ්‍ය කරන පාසැල් උපකරණ, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ විදුලි උපකරණ ඇතුලු ද්‍රව්‍යන් කිහිපයක්ම ලබා දුන්නේය‍ෙ
එහි ඡායාරූප පහතින්,
http://ift.tt/2mPeogN














Previous Post Next Post