
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණ්ඩුවක් හදන්න ශ්‍රී ලනිපයේ නායක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ආරාධනයක් කරයි.ඔහු ඒ ආරාධනය කෙළේ මෙසේයි.
"2015 අගෝස්තු මැතිවරණයේදී
ජනාධිපතිවරයා ශ්‍රී ලනිප මන්ත්‍රිවරුන්ට ආරාධනයක් කරමින් මේ ප්‍රකාශය කෙළේ රත්නපුර නගරයේ පැවැති ශ්‍රී ලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන අපේක්‍ෂකයන්ට සහයෝගය පළ කරන ජන හමුවේදීය.
Tags:
Trending