HomeTrending ලබන 31 නවම් පෝයට සුපිරි නීල රක්ත හඳක් yathuru6 •Wednesday, January 24, 2018 0 ලබන 31 වනදා පුර පසළොස්වක පොහොය දින පායන සඳ ‘සුපර් බ්ලු බ්ලඩ් මූන්‘ ලෙස නාසා ආයතනය හඳුන්වා දී ඇත. ලෝකයටම මෙම ආකාරයට මෙදින සඳ දිස්වනු ඇත. නිල් හා රක්ත වර්ණයන් එක්වූ අවස්ථාවක් ලෙස මෙය හඳුන්වා දී තිබෙන අතර සඳ පෘථිවිය වටා භ්‍රමණය වීමේදී එහි භූ සමීපයට පත්වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ආකාර වර්ණ එකතුවීමක් දිස්වන බව දැක්වේ. මෙදින සඳ සාමාන්‍ය පුර පෝයට වඩා විශාල ලෙස දිස්වනු ඇත. මේ ආකාර සඳක් දිස්වන්නේ වර්ෂ දෙකහමාරකට පමණ වරක් බවද දැක්වේ. Tags: Trending Facebook Twitter