මංගලගේ මංගල අය-වැයෙන් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුපක්?


පෞද්ගලික අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම සඳහා වන යෝජනාව මෙවර අය - වැය
ලේඛනයටත්

ඉදිරිපත් කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

අය - වැය ලේඛනය සකස් කිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය පසුගිය කාලය තුළ අදහස් ලබා ගැනීම සිදු කළ අතර එහිදී ඉදිරිපත් කර ඇති අදහස් හා යෝජනා අනුව මෙලෙස පෞද්ගලික අංශ සේවකයන්ට විශ්‍රාම වැටුපක් ලබාදීම පිළිබඳව ආණ්ඩුවේ අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

සිදත් මෙන්ඩිස්
Previous Post Next Post