දිවුලපිටියෙන් ඉවත් කළ රන්ජන් ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස උසස්වීමක


දිවුලපිටිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කළ සමාජ සවිබල ගැන්වීම් සහ උඩරට සංවර්ධන නියෝජ්‍ය
අමාත්‍ය රන්ජන් රාමනායක

මහතා ගම්පහ දිස්ත්‍රික් එජාප සංවිධායක ධුරයට එක්සත් ජාතික පක්ෂය විසින් පත් කරනු ලැබ තිබේ.
එළැඹෙන පළාත් පාලන මැතිවරණයේදී ඔහුව ප්‍රෙද්ශයකට කොටු නොකර දිස්ත්‍රික්කයටම පත් කර ඇත්තේ වැඩි වගකීමක් පැවැරීමට පක්ෂය තීරණය කළ නිසා බවද ඔහු පවසා ඇත.
Previous Post Next Post