අගමැති බැඳුම්කර කොමිසම හමුවට

අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු සඳහා ඉදිරියේ දී කැඳවීමට
බලාපොරොත්තු වන බවත්,

අදාළ දිනය ඉදිරියේ දී දැනුම් දෙන බවත් බැඳුම්කර කොමිසමේ සභාපති විනිසුරු පවසයි.

බැඳුම්කර කොමිසමේ පරීක්ෂණ කටයුතු සඳහා සහයෝගය ලබා දීම සඳහා සූදානමින් සිටින බව පසුගිය දිනෙක අගමැතිවරයා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Previous Post Next Post