Lahiru Mudalige's Wedding & Home Coming

ළහිරු මුදලිගේ යුග දිවියට
ස්වර්ණවාහිනී නාලිකාවේ ප්‍රකට නිවේදක ළහිරු මුදලිගේ පසුගියදා විවාහ දිවියට පිවිසියා. ඔහු අතගත් මනාලිය සඳුනි ද සිල්වා වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරියකි. විවාහ මංගල්‍යෙය් හා දෙවන ගමන උත්සවයේ ඡායාරූප පහතින්
http://ift.tt/2hqcbFT
Pix By -Suren Abeysundara,Wedding Planner-Sampath & Nirosha, Flower & Deco-Lassana Flora, Mul Adum - Abisek Mandapaya, Video -Event Media
Previous Post Next Post