අද සිදුවූ සෙනසුරු මාරුව ඔබේ ලග්නයට කොහොමද?


අද සිදුවූ සෙනසුරු මාරුව
ඔබේ ලග්නයට කොහොමද?


ජ්‍යොතිෂ්‍ය ශාස්ත්‍රය අනුව අද ඔක්තෝබර් 26 වනදා සිදුවූවා යයි කියන සෙනසුරු ධනු රාශියට සිදුවූ ග්‍රහ මාරුව නිසා විශේෂ ප්‍රතිඵල උදාවනු ඇති බවට පසුගිය දින කිහිපය ඔස්සේම අනාවැකි පළ විය.
මෙවර සෙනසුරු මාරුවේදී වෘෂ්භ සිංහ කන්‍යා වෘශ්චික හා මීන ලග්න හිමියන්
පරෙස්සම් විය යුතු බව දක්වා තිබේ.පහත පළවන්නේ

මේ සම්බන්ධයෙන් ඒ ඒ ලග්න වලට මෙකී සෙනසුරු මාරුව බලපාන අයුරු ජ්‍යොතිෂ්‍ය වේදියෙකු විස්තර කර තිබෙන අයුරුය.







බී.ඒ සමන් ගුණසේන (මව්බිම)
Previous Post Next Post