වෑන් පසුපස සිතුවම් අඳින බ්‍රිතාන්‍ය චිත්‍ර ශීල්පියා

රිකී මින්ස් නමැති බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පියා සිය කැන්වසය ලෙස භාවිත කරන්නේ වෑන් රථවල පසුපස පෙදෙසයි. ඔහු විවිධ ප්‍රසිද්ධ අය සිතුවමට නැගූ අපූරුව පහත ඡායාරූප වලින් දැක්වේ.











Previous Post Next Post