කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේනට ඊයේ (26) පස්වරුවේ කටාර් රජ මාළිගාවේදී උණුසුම් පිළිගැනීමක් හිමිවිය.
රජ මාළිගාව වෙත පැමිණි ජනාධිපතිතුමා කටාර් රජු වන තමීන් බින් අහමඩ් අල් තානි එමීර්වරයා විසින් හමුදා උත්තමාචාර පිරිනමින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රීක සබදතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ද මින් අනතුරුව අත්සන් තැබිණි.

Tags:
Trending