කාර්යාල සීඝ්‍රගාමී දුම්රිය ගමන් කරද්දී මැදිරි ගැලවිලා


අද සවස 4.25 ට කොළඹ කොටුව සිට මිරිගම බලා  ධාවනයවූ සීඝ්‍රගාමී 
දුම්රිය හුනුපිටියට ආසන්නයේ ගමන් කරමින් සිටියදී මැදිරි දෙකක් ගැලවි වෙන්වී තිබේ.

දුමිරියේ අගට වන්නට තිබුණ මැදිරි මෙසේ වෙන්ව ඇත්තේ ඒවා සවි කිරීම හරියාකාරව නොකිරීමේ හේතුව නිසාය.
මේ නිසා දුම්රිය ගමනද අඩාල වූ අතර මගීන් කොටසක් දුම්රියෙන් බැස සිද්ධිය නිරීක්ෂණය කරන අවස්ථාවේ ඡායාරූප පහතින්




Previous Post Next Post