දුලීප් විජේසේකර නියෝජ්‍ය ඇමති ධුරයෙන් ඉවත් කෙරේ

නියෝජ්‍ය අමාත්‍ය දුලීප් විජේසේකර මහතා වහාම කි‍්‍රයාත්මක වන පරිදි ධුරයෙන් ඉවත්කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.
තැපැල්,

තැපැල් සේවා සහ මුස්ලිම් ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස ඔහු කටයුතු කරනු ලැබුවා.

මේ පිළිබඳ අප කළ විමසීමකදී දුලීප් විජේසේකර මහතා ප‍්‍රකාශ කලේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත්කල බවට ලිපියක් තමන් වෙත මෙතෙක් ලැබී නොමැති බවයි.
ඔහු ශ්‍රිලනිප සිටියදී ඒ්කාබද්ධ විපක්ෂය සමග සබඳතා පැවති බවට අාරංචි පැවතිණි.
Previous Post Next Post