ඇලෝසියස්ගේ ලෝයර් තිලක් මාරපනගේ සොයුරා


ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා පර්පෙචුවල් ට්‍රෙෂරීස් අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් මහතා
වෙනුවෙන් 

ඉදිරියේ දී පෙනී සිටීමට නියමිතය.
පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් බැඳුම්කර ගණුදෙනු විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ මෙතෙක් පෙනී සිටි  ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු මහතා පසුගිය දා එම කටයුත්තෙන් ඉවත් විය.
ගාමීණී මාරපන මහතා විදේශ කටයුතු ඇමැති තිලක් මාරපන මහතාගේ සොහොයුරා වේ.

Previous Post Next Post