HomeTrending මහාචාර්ය සෙනෙවි එපිටවත්ත සමුගනී yathuru6 •Monday, September 04, 2017 0 ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ හිටපු උප කුලපතිවරයෙකුවූ භූගෝල විද්‍යා මහාචාර්ය සෙනෙවි එපිටවත්ත මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට එපිටවත්ත මහතාගේ වයස 69 කි. දේහය බොරලැස්ගමුව සමරපාල මාවතේ තැන්පත් කර ඇත. අවසන් කටයුතු සඳුදා 4 සවස බොරලැස්ගමුවේදී සිදුකෙරේ. Tags: Trending Facebook Twitter